|
Post by Thilina on Mar 26, 2016 17:24:16 GMT 5.5
පහුගිය දවසක Google ලංකාවට street view පහසුකම ලබාදුන්නා . OSM එක update කරද්දී අපිට මේකෙන් උදව් ගන්න පුළුවන් . විශේෂයෙන් මාර්ග තත්වය. ලිපිනයන් ,මංතීරු ප්රමාණය සහ දිශාව ඒවගේම වෙදගත් ගොඩනැගිලි .
මේගැන අනිත් අයගේ අදහස් මොනවද ?
|
|
|
Post by Mr.Psg on Apr 1, 2016 10:57:09 GMT 5.5
මමත් මේක ගොඩක් use කරනවා OSM එක update කරන්න, ගොඩක්ම වැදගත් දේ තමා මාර්ග වල තත්වය කොහොමද කියන එක බලාගන්න පුළුවන් එක. ඒ වගේම අපිට POI update කරන්නත් මේක උදව් කරගන්න පුළුවන්.
|
|
|
Post by Thilina on Apr 3, 2016 11:38:08 GMT 5.5
පහුගිය දවස් වල මම මේකේ බලද්දී සමහර තැන් වල දැකපු දෙයක් තමයි . අතුරු මාර්ග cover කරලා තිබුනට ප්රදාන මාර්ගයේ කොටස් සමහර තැන් වල අඩුයි
|
|
|
Post by Mr.Psg on Apr 4, 2016 8:26:43 GMT 5.5
ඔව් එහෙම තැන් නම් තියනවා තමා. ගොඩක් වෙලාවට map එක clear මදිකම නිසා තමා එහෙම වෙන්නේ. අඩුම ගානේ gps track එකක් වත් තියනවනම් මේ වගේ වෙලාවට වටිනවා. map එක update නොකලත් කමක් නැ මේකේ ඉන්න කට්ටියට පුලුවන්නම් track ටික upload කරන්න ගොඩක් වටිනවා. තිලින මට මතක විදියට පොත්තපිටිය හතරලියද්ද පාර මම ඇන්දෙත් බාගෙට , clear stalite image එකක් ඇත්තෙම නැ.පුලුවන්නම් එක complete කරන්න බලන්න.
|
|
|
Post by Thilina on Apr 4, 2016 19:25:39 GMT 5.5
ඔව් එහෙම තැන් නම් තියනවා තමා. ගොඩක් වෙලාවට map එක clear මදිකම නිසා තමා එහෙම වෙන්නේ. අඩුම ගානේ gps track එකක් වත් තියනවනම් මේ වගේ වෙලාවට වටිනවා. map එක update නොකලත් කමක් නැ මේකේ ඉන්න කට්ටියට පුලුවන්නම් track ටික upload කරන්න ගොඩක් වටිනවා. තිලින මට මතක විදියට පොත්තපිටිය හතරලියද්ද පාර මම ඇන්දෙත් බාගෙට , clear stalite image එකක් ඇත්තෙම නැ.පුලුවන්නම් එක complete කරන්න බලන්න. mata GPS coordinate nethinama thena zoom karala osm url eka denna
|
|
|
Post by Mr.Psg on Apr 6, 2016 9:10:16 GMT 5.5
Ok. done Attachments:
|
|
|
Post by Thilina on Apr 6, 2016 20:24:09 GMT 5.5
|
|
|
Post by Mr.Psg on Apr 7, 2016 8:17:23 GMT 5.5
thx thilina
|
|