|
Post by SL_Mapper on Jun 19, 2019 21:06:31 GMT 5.5
උඩ විස්තර කරලා තියෙන විදියට කරේ. OSM එකේ coordinates අරන් *.cgf එකට notepad එක පාවිච්චි කරලා අප්ඩේට් කරලා සේව් කරලා වහලා දැම්මා. ඊළඟට GridCreator jar file එක ඔ්පන් කරා. එහෙම කරාම 1.අළුත් java window එකක් ඔ්පන් වෙලා නැති වෙනවා OSM Grid Creator කියලා. 2. අළුත් java window එකක් > loading configuration > creating image 3. back කියලා png ඉමේජ් එකක් හැදෙනවා gridcreator folder එකේ fix ekak demma. aragena balanna වැඩ දැන්. ස්තූතියි තිළිණ...
|
|
|
Post by SL_Mapper on Jun 19, 2019 21:03:22 GMT 5.5
වැඩේ හරි... දැන්නම් වැඩ ඔන්න..
|
|
|
Post by SL_Mapper on Jun 19, 2019 13:03:47 GMT 5.5
උඩ විස්තර කරලා තියෙන විදියට කරේ. OSM එකේ coordinates අරන් *.cgf එකට notepad එක පාවිච්චි කරලා අප්ඩේට් කරලා සේව් කරලා වහලා දැම්මා. ඊළඟට GridCreator jar file එක ඔ්පන් කරා. එහෙම කරාම
1.අළුත් java window එකක් ඔ්පන් වෙලා නැති වෙනවා OSM Grid Creator කියලා. 2. අළුත් java window එකක් > loading configuration > creating image 3. back කියලා png ඉමේජ් එකක් හැදෙනවා gridcreator folder එකේ
|
|
|
Post by SL_Mapper on Jun 19, 2019 0:09:08 GMT 5.5
මේක වැඩ කරන්නේ නෑනේ. *.html වෙනුවට මට එන්නේ ඔ්පන් වෙන්නෙවත් නැති 4kb PNG ඉමේජ් එකක් නේ. අැයි එ්?
|
|