|
Post by Thilina on Nov 22, 2016 19:57:43 GMT 5.5
www.facebook.com/events/644343555746600/
Wednesday, November 23 at 8:30 AM - 12:30 PM UTC+05:30
Show Map Information and Communication Technology Agency of Sri Lanka (ICTA) 160/24, Kirimandala Mawatha, 00500 Colombo, Sri Lanka app-groups Created for OpenStreetMap Sri Lanka
|
|
|
Post by Thilina on Jun 3, 2016 20:44:42 GMT 5.5
thanx Robert, actually spiting road and adding proper lane information is little bit hassle. it makes lot of errors easily. i think this tool make it easy.
|
|
|
Post by Thilina on May 19, 2016 17:39:34 GMT 5.5
Sure we will help
|
|
|
Post by Thilina on May 4, 2016 21:15:05 GMT 5.5
මෙන්න මේ වගේ තමයි පෙන්නේ . මට වැරද්දක් .හොයාගන්න බෑ . use කරන skin එකේ අවුලක්ද දන්නේ නැ . පොඩ්ඩක් default skin එක දාල බලන්න
|
|
|
Post by Thilina on May 1, 2016 9:41:24 GMT 5.5
OSM එකේ අපි කරන modification හරිද එහෙමත් නැතිනම් validate කරන්න පුළුවන් web site කිහිපයක් තියෙනවා . ඒවගෙන් එකක් තමයි
osmose.openstreetmap.fr/en/map/#
කියන්නේ .
මේකට ගිහින් ලංකාව බැලුවම පෙන්නේ මෙන්න මේ වගේ එකකක්. ගොඩක්ම zoom out කරහම පෙන්නනේ ප්රදාන පෙලේ වැරදි . තව zoom in කරද්දී සුළු වැරදි පෙන්න ගන්නවා . මේක බැලුවම මොකද හිතෙන්නේ .මද්යම කදුකරයේ සහ නැගෙනහිර වෙරළ තීරයේ වැරදි බහුලව තියෙනවා කියල පේනවා නේද .
මම හුගක් ඒවා බැලුව . හුගක් ඒවා ඉතා පහසුවෙන් නිවැරදි කරගන්න පුළුවන් ඒවා.
දැකපු ප්රදාන වරෙද්දක් තමයි . ගොඩක් දිගට ඇදපු *_link කියන road type එක .
මෙන්න මේ ලිපිය බැලුවොත් තේරේවි මේ මාර්ග වර්ගය පාවිච්චි කරන්නේ .මාර්ග දෙකක් සම්බන්ද කරන්න විතරයි කියල . wiki.openstreetmap.org/wiki/Highway_link
බොහෝ දුරට මේ මාර්ග වර්ගය පාවිච්චි කරන්නේ සිග්නල් ලියිට් (traffic controlling lights ) තියෙන ප්රදාන මං සන්දිවල . ඒවගේම high way එකිනෙක සම්බන්දවන අන්තර් හුවමාරු (inter change ) සහ පිටවුම් /ඇතුළුවීම් (exit /entrance ) වල .
ඒවගේම මෙන්න මේක වැදගත් high way වල පාවිච්චි කරද්දී
"Link roads normally do not have names. Please use the destination=* and it's extensions tag to give the cross-street's ref=* and signed destinations such as a city or the name of the destination street, "
මේ වැරැද්ද හදාගත්තොත් හොදයි .
|
|
|
Post by Thilina on Apr 25, 2016 16:14:30 GMT 5.5
Happa ehemada. Dawas dekathunak denna hadannam. Ekak dekak kiyanna balanna. Heduwata passe verify karaganna
|
|
|
Post by Thilina on Apr 6, 2016 20:24:09 GMT 5.5
|
|
|
Post by Thilina on Apr 4, 2016 19:25:39 GMT 5.5
ඔව් එහෙම තැන් නම් තියනවා තමා. ගොඩක් වෙලාවට map එක clear මදිකම නිසා තමා එහෙම වෙන්නේ. අඩුම ගානේ gps track එකක් වත් තියනවනම් මේ වගේ වෙලාවට වටිනවා. map එක update නොකලත් කමක් නැ මේකේ ඉන්න කට්ටියට පුලුවන්නම් track ටික upload කරන්න ගොඩක් වටිනවා. තිලින මට මතක විදියට පොත්තපිටිය හතරලියද්ද පාර මම ඇන්දෙත් බාගෙට , clear stalite image එකක් ඇත්තෙම නැ.පුලුවන්නම් එක complete කරන්න බලන්න. mata GPS coordinate nethinama thena zoom karala osm url eka denna
|
|
|
Post by Thilina on Apr 3, 2016 11:38:08 GMT 5.5
පහුගිය දවස් වල මම මේකේ බලද්දී සමහර තැන් වල දැකපු දෙයක් තමයි . අතුරු මාර්ග cover කරලා තිබුනට ප්රදාන මාර්ගයේ කොටස් සමහර තැන් වල අඩුයි
|
|
|
Post by Thilina on Mar 26, 2016 17:24:16 GMT 5.5
පහුගිය දවසක Google ලංකාවට street view පහසුකම ලබාදුන්නා . OSM එක update කරද්දී අපිට මේකෙන් උදව් ගන්න පුළුවන් . විශේෂයෙන් මාර්ග තත්වය. ලිපිනයන් ,මංතීරු ප්රමාණය සහ දිශාව ඒවගේම වෙදගත් ගොඩනැගිලි .
මේගැන අනිත් අයගේ අදහස් මොනවද ?
|
|
|
Post by Thilina on Mar 23, 2016 20:53:34 GMT 5.5
Hi all -- just a quick update. I asked Mapbox yesterday when to expect the imagery update and they said "in a few weeks". So perhaps end of April at the latest? Thanx, Robert for update.
|
|
|
Post by Thilina on Feb 18, 2016 11:15:25 GMT 5.5
This feature is primarily bind with mobile os . For android by default its google maps, for windows its here maps.( even android user send location to windows user and once recipient open location its open in here maps.) I dint found any specific app that allows to open location using custom map provider( like osm) may be its there.
|
|
|
Post by Thilina on Feb 18, 2016 8:16:59 GMT 5.5
Location sharing means like viber or skype location sharing or sending current coordinates ? Can you explain more
|
|
|
Post by Thilina on Feb 12, 2016 10:26:13 GMT 5.5
ohoma huta pata wenawa. oya welawata thama gps traces(track) udaw wenne. mama oyawelawata karanne track recording on karala map karana ona pette rawumak gihin enawa. eeta passe track eka OSM ekata upload karanawa . eelagata eka edit ekata add karnawa. api giya para lakunu wela thiyena nisa walakulu walin badawak nethuwama adala danna puluwan update karann giye mona pettada kiyanna balan. mama podi udawwak dennam mehema karanne kohomada kiyala kiyanna puluwanda. mama free welaawata bicycle padinna yanawa. mata ehema unoth puluwan lesiyen athuru paarawal map karanna Ajith kiyapu ekath hodai . Tracks ganna witharak nam "osm trackers for android" kiyana app eka use karanna. Eken kelinma tracks open street map ekata upload karanna puluwan. Ewagema battery usage ekath tikak adui
|
|
|
Post by Thilina on Feb 4, 2016 19:06:25 GMT 5.5
Hi ajith and Sadeepa, Always happy to help. Can you provide polygons in GeoJSON format? Or at least in a format I can convert to GeoJSON (shapefile, .osm, etc.)? Mapbox needs the exact areas, not just point locations. Cheers, Robert Hi Robert, Please find the attachment here. this contains geojason + shape file. drive.google.com/file/d/0B-1O86dzakhNd2toemNsbGlfZTg/view?usp=sharing
|
|