|
Post by ajith on Oct 7, 2015 9:34:13 GMT 5.5
මෙන්න මේ දැන්වීම් දෙකනම් ඒවගේ.Attachments:

|
|
|
Post by Thilina on Oct 7, 2015 20:33:55 GMT 5.5
okata karanna thiyenne, apith add ekak danna ona oya map eka nikan denawa kiyala 
|
|
|
Post by Mr.Psg on Oct 8, 2015 8:17:11 GMT 5.5
okata karanna thiyenne, apith add ekak danna ona oya map eka nikan denawa kiyala  අනිවා ඒක තමා කරන්න ඕනේ
|
|
|
Post by Thilina on Jan 30, 2016 7:52:48 GMT 5.5
Today i can say officially Hambanthota district is completed.
All are welcome to add missing features if any.
|
|
|
Post by sadeepa on Jan 30, 2016 9:05:05 GMT 5.5
Today i can say officially Hambanthota district is completed.
All are welcome to add missing features if any.
Weldone ! Thilina appreciate great work. Next few months we may see lots of POIs coming up in Hambanthota area thanks to Ajith 
|
|
|
Post by ajith on Jan 30, 2016 9:38:46 GMT 5.5
Thanks Thilina. Then what would be the next district  ?
|
|
|
Post by Thilina on Jan 30, 2016 12:41:48 GMT 5.5
Thanks Thilina. Then what would be the next district  ? I think Mathara 
|
|
|
Post by Thilina on Feb 1, 2016 19:22:51 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara |
| Kandy | Mr.Psg
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara | Thilina
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි We Have 100 + members , but sad thing is we don't have 25 members to fill this table . 
|
|
|
Post by sadeepa on Feb 2, 2016 5:23:45 GMT 5.5
Oh, I am updating Kaluthara district. I thought I already mentioned  Any way that's sad reality.
|
|
|
Post by Thilina on Feb 2, 2016 19:42:32 GMT 5.5
Oh, I am updating Kaluthara district. I thought I already mentioned Any way that's sad reality. updated the table. 5 ok 20 more to go
|
|
|
Post by Mr.Psg on Feb 10, 2016 10:55:32 GMT 5.5
Today i can say officially Hambanthota district is completed.
All are welcome to add missing features if any.
Well done thilina
|
|
|
Post by ajith on Feb 10, 2016 17:55:39 GMT 5.5
If Mr.Psg lives near Kandy, We will be able to have a chat regarding the necessary improvements to Kandy map. I hope to meet him soon.
|
|
|
Post by Mr.Psg on Feb 10, 2017 11:49:49 GMT 5.5
ඔන්න නුවර 90% විතර ඉවර කරල තියෙන්නේ දැන්. තව මගහැරිච්ච තැන් ඇති එවා දැක්කොත් සම්පූර්න කරල දාන්න නැත්නම් මට කියන්න. අඩුපාඩු එහෙම ඇති එවා අනිවාර්යෙන්ම පෙන්නල දෙන්න.(සඩීප, අජිත්, තිලින වගේ මෙකේ ඉන්න ප්රවිනයො ටිකට පුලුවන් වෙවි එවා නිවරදි කරල දෙන්න )
ඉතින්.... දැන් තියන තත්වයත් එක්ක මට අලුතින් දිස්ත්රික්කයක් බාරගන්න අපහසු තත්වයක් තියෙන්නේ, මේක කරන්නත් මම දන්නව සැහෙන කාලයක් ගියා. මම හිතාගෙන ඉන්නව මට පුලුවන් වෙලාවට මඩ්යම පලාත (central province) සම්පූර්න කරල දාන්න. අපි බලමු ඉතින්......
|
|
|
Post by ajith on Feb 10, 2017 18:21:48 GMT 5.5
හිතවත් ප්රසන්න මිත්රයට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ ඔහුගෙ කැපවීම ගෑන. අනිත් අයටත් මේක විශාල ආදර්ශයක්. ඒ වගෙම හැමෝම වෙනුවෙන් මම ඉල්ලන්නෙ සිතියම් යාවතකාලීන කිරීම හැකි සෑම විටම සිදු කරන ලෙසයි.
|
|
|
Post by Thilina on Feb 14, 2017 20:02:49 GMT 5.5
|
|