Post by Thilina on Mar 2, 2015 15:31:43 GMT 5.5
මේක දන්නේ අජිත් අහපු දෙකට අනිත් අයටත් ඉගෙන්න ගන්න පුළුවන් නිසා .
වැඩි විස්තර දන්නා ඕන හිතුන හින්ද. අලුත්ම නුලක් පටන් ගත්තා. ( මෙන්න පරණ එක)
අජිත් ගේ කතාව හරි. පිට රටවල හැම ගොඩනැගිල්ලක්ම ඇඳල අංක දාල . ඉතින් මම හිතුව මේක ගැන වැඩි විස්තරයක් දාන්න. ගොඩනැගිලි අදිනකොට overlap නොවී අදිනන ඕන හැබැයි එකකට එකක් ගැඋනාට කමක නැ . එහෙම එකකට එක ගැවෙනව නම් ඒලග තියෙන node එකතුකරන්න . එහෙම නොවුනොත් මැප් එක validate කරද්දී "too close nodes" error එක එනවා. මම පහලින් උදාහරණ ටිකක් දාල තියෙනවා.
correct -
අනිත් දේ තමයි ගොඩනැගිලි / ගෙවල් අදින්න ඕනද නැද්ද කියන එක. මගේ මතය නම් අදින්න ඕන හැබැයි නිකන් කොටුවක් ඇදලනම් වැඩක් නැ යාලුවනේ . මොකක් හරි ගොඩනෙගිල්ලක්/ගෙයක් අදිනවානම් අනිවාර්යෙන්ම එකේ විස්තර දාන්න . නම දාන්න අනිවාර්යයි එහෙම නැත්නම් එක අදින එකේ වැඩක් නැ/ අදින්න එපා . මොකද ඒකෙන් කාටවත් ප්රයෝජනයක් නැ. තමන්ගේ ගේ උනත් කමක් නැ මේකේ දාල ලකුනුකරන්න. හරියට address එකෙන්.
එහෙම නැතුව යාලුවනේ “Kamal’s home” , “Sunil home , “My house” වගේ නම් දාන්න එපා . ඔහොම දැම්මොත් ඉතින් ලංකාවේ OSM මැප් එකෙන් වැඩක් වෙන එක නැ . ඔහොම දැම්මම වෙන අනිත් දේ තමයි අපි POI වලින් search කරන්න ගියහම විනාසයක් වෙන්නේ . ඇයි ඉතින් “K” අකුර ගැහුවම ලංකාවේ ඉන්න කමල් ලා 100කගේ විතර ගෙවල ඒවි නේ . එවෙනුවට editor එකේ address field එක හරියට පුරවන්න. මෙන්න මේවගේ.
Eg: No 20 , Araliya Para, Karapitiya , Galle.
ලංකාවේ ලිපින ගොඩක් ඔයවගේ . හැබෙයි ඉතින් OSM address ෆොර්මැට් එකට ඕක හරියන්නේ නැ.
ඔන්න ඔහොම තමා දාන්නා වෙන්නේ. දැන ඉතින් අපි search කරනකොට city එක Galle කියල දුන්නම street ටික වැටෙනවා . එතන “Araliya” කියල දෙකතුනක් තිබුනත් අපි වරහන් ඇතුලේ Karapitiya දාපු නිසා හරි එක තොරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අංකේ ගහන්න නෙ තියෙන්නේ. ඔය Postal Code එකට අපි ඇදපු ගොඩනැගිල්ලට ලියුම් බෙදන post office එකේ code එක දන්නපුළුවන් නම් හොදයි.
උද : Galle – 80000 ,Matara - 8100 , Kamburugamuwa - 81750
වෙඩි විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන් . learnosm.org

20 | Araliya Para ( Karapitiya) |
Galle | 80000 |