Post by Thilina on Apr 24, 2015 10:30:14 GMT 5.5
මේකේ සදහන් වෙන්නේ POI ලකුණු කරද්දී පාවිච්චි කරන ටැග එක ගැන. ටැග එක තමයි amenity එකට දන්නා පුළුවන් නම් මම පහලින් දල තියෙනවා කොහොමද පාවිචි කරන්නේ කියලත් කියල තියෙනවා.
උදා
පන්සලක් ලකුණු කිරීම
බැංකුවක් ලකුණු කිරීම
මේකේ සමහර නම් විතරයි සිංහලෙන් ලිව්වේ අනිත් ඒවා බලපු ගමන් තේරුම් ගන්න පුලුවන්න් නේ මොකද්ද කියලා
කලාගාර/ප්‍රදර්ශන - amenity arts_centre
ATM - amenity atm
බැංකු - amenity bank
Bar - amenity bar
- amenity bicycle_parking
- amenity bicycle_rental
මුදල් හුවමාරු(Money Exchange)- amenity bureau_de_change
ප්‍රදාන බස් නැවතුම් (bus stand)-amenity bus_station
- amenity cafe
- amenity car_rental
- amenity car_sharing
- amenity car_wash
- amenity cinema
උසස් අධ්‍යාපන ආයතන- amenity college
උසාවිය - amenity courthouse
- amenity dentist
- amenity doctors
- amenity drinking_water
- amenity fast_food
ගිනි නිවන හමුදා - amenity fire_station
වතුර මල් / ජල සැරසිලි- amenity fountain
අහර ගතහැකි ආපන ශාලා පිහිටි ස්ථාන- amenity food_court
ඉන්ධන- amenity fuel
LP gas ඉන්ධන- amenity lpg_fuel
- amenity grave_yard
- amenity hospital
පෙර පාසැල- amenity kindergarten
- amenity library
- amenity nightclub
- amenity parking
- amenity private_parking
- amenity pharmacy
පුජ්‍ය ස්ථාන (මේවා ලකුණු කරද්දී ටැග් 2ක් දාන්න වෙනවා amenity එකයි denomination හරි religion කියන එකයි)
කතෝලික පල්ලි
- - subtypes of place of worship
- - Churches
- amenity = place_of_worship
- denomination = catholic|roman_catholic
මුස්ලිම් පල්ලි
- - Mosque
- amenity = place_of_worship
- religion = muslim
පන්සල්
- - buddhist
- amenity = place_of_worship
- religion = Buddhist
- amenity police
තැපැල් පෙට්ටි- amenity post_box
- amenity post_office
- amenity prison
- amenity pub
- amenity public_building
- amenity recycling
- amenity restaurant
- amenity school
- amenity stripclub
- amenity taxi
දුරකථන කණු හෝ කඩ (communication)- amenity telephone
- amenity theatre
- amenity toilets
මහා නගර/නගර/ප්‍රාදේශීය සබාව- amenity townhall
- amenity university
විදුලි වාහන ආරෝපණ මද්‍යස්ථාන- amenity charging_station
ග්‍රහලෝකාගාර- amenity planetarium
චායාරූප ශාලා- amenity photo_booth
පොළ - amenity marketplace
- amenity internet_cafe
උදා
පන්සලක් ලකුණු කිරීම
amenity | place_of_worship |
religion | buddhist |
name | Sri Sudarshi Vidyayathanaya |
බැංකුවක් ලකුණු කිරීම
amenity | bank |
atm | yes |
name | Sampath Bank |
මේකේ සමහර නම් විතරයි සිංහලෙන් ලිව්වේ අනිත් ඒවා බලපු ගමන් තේරුම් ගන්න පුලුවන්න් නේ මොකද්ද කියලා
කලාගාර/ප්‍රදර්ශන - amenity arts_centre
ATM - amenity atm
බැංකු - amenity bank
Bar - amenity bar
- amenity bicycle_parking
- amenity bicycle_rental
මුදල් හුවමාරු(Money Exchange)- amenity bureau_de_change
ප්‍රදාන බස් නැවතුම් (bus stand)-amenity bus_station
- amenity cafe
- amenity car_rental
- amenity car_sharing
- amenity car_wash
- amenity cinema
උසස් අධ්‍යාපන ආයතන- amenity college
උසාවිය - amenity courthouse
- amenity dentist
- amenity doctors
- amenity drinking_water
- amenity fast_food
ගිනි නිවන හමුදා - amenity fire_station
වතුර මල් / ජල සැරසිලි- amenity fountain
අහර ගතහැකි ආපන ශාලා පිහිටි ස්ථාන- amenity food_court
ඉන්ධන- amenity fuel
LP gas ඉන්ධන- amenity lpg_fuel
- amenity grave_yard
- amenity hospital
පෙර පාසැල- amenity kindergarten
- amenity library
- amenity nightclub
- amenity parking
- amenity private_parking
- amenity pharmacy
පුජ්‍ය ස්ථාන (මේවා ලකුණු කරද්දී ටැග් 2ක් දාන්න වෙනවා amenity එකයි denomination හරි religion කියන එකයි)
කතෝලික පල්ලි
- - subtypes of place of worship
- - Churches
- amenity = place_of_worship
- denomination = catholic|roman_catholic
මුස්ලිම් පල්ලි
- - Mosque
- amenity = place_of_worship
- religion = muslim
පන්සල්
- - buddhist
- amenity = place_of_worship
- religion = Buddhist
- amenity police
තැපැල් පෙට්ටි- amenity post_box
- amenity post_office
- amenity prison
- amenity pub
- amenity public_building
- amenity recycling
- amenity restaurant
- amenity school
- amenity stripclub
- amenity taxi
දුරකථන කණු හෝ කඩ (communication)- amenity telephone
- amenity theatre
- amenity toilets
මහා නගර/නගර/ප්‍රාදේශීය සබාව- amenity townhall
- amenity university
විදුලි වාහන ආරෝපණ මද්‍යස්ථාන- amenity charging_station
ග්‍රහලෝකාගාර- amenity planetarium
චායාරූප ශාලා- amenity photo_booth
පොළ - amenity marketplace
- amenity internet_cafe