|
Post by Thilina on Sept 5, 2015 7:55:07 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්‍රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්‍රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්‍රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්‍රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara | Sadeepa
| Kandy | Mr.Psg
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara | Thilina
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි
|
|
|
Post by ajith on Sept 5, 2015 20:45:02 GMT 5.5
Colombo!!!!
මේක ඉතාම කාලෝචිත යෝජනාවක්. නමුත් තිලින මොනවද අපි සංස්කරණය කරන්නෙ? මොනවද අපි ඉවරකළා කියන්නෙ? මගේ පෞද්ගලික අදහස නම් පාරවල් හා ස්ථාන නාම තමයි වැදගත්. මං අදහස් කරන්නෙ නිවෙස් වලින් අවසාන වෙන මාර්ග නං නෙවෙයි. ඒවගේම ගෙවල් වල වහලවල්, කුඹුරුයායවල් වගේ දේවල් අත්‍යවශ්‍යද කියලත් මට සැකයි. මේගැන සදීප හරේන්ද්‍ර වගේ අයත් තමංගෙ අදහස් ඉදිරිපත් කරනව නම් පංකාදුයි!!!
|
|
|
Post by Thilina on Sept 6, 2015 7:35:17 GMT 5.5
ඔව් පලවෙනි වටයට පාරවල් ටික ඉවර කරමු . හැබැයි මතක ඇතුව ගංගා ඇල දොළ අනිවාර්යෙන්ම අදින්න.
හේතුව: ලංකාවේ හුගක් ගම්බද ප්‍රදේශ වලට වෙන්න ඇලක් හෝ ගගක් දෙපැත්තෙන් සමාන්තර පාරවල් යනවා. ඕක මැද්දේ ඇල/ගඟ නොඇන්දොත් මැප් එක බලන කෙනාට හිතන්නේ මොන මගුලකටද මේ සමාන්තර පාරවල් දෙකක් . මේක වෙරදිල වෙන්න ඇති කියල. මැදින් වතුර පාර ඇන්දම ප්‍රශ්නේ ඉවයි. ඒවගේම ලංකාවේ දුෂ්කර පළාත් වලට යද්දී තාර දාපු මාර්ග අඩුයි. එහම උනා කියල අදින්නේ නැතුව ඉන්න එපා වාහන යනවා කියල හරියටම හිතාගන්න බැරිනම් එක track එකක් විදියට අදින්න(highway=track and type=grade1). මොකද ඒවගේ පැතිවල මිනිස්සු ඇත්තටම යන්නේ ඔය මර්ගවලනේ.ඕවට වාහන යන්න පුළුවන් වෙන්න ඔනනනේ. (පොඩ්ඩක් හොදට බැලුවොත් සමහර වෙලාවට පරෙයන වාහන පෙන්න තියෙනවා .එතකොට සැකයක් නැ)
|
|
|
Post by Mr.Psg on Sept 7, 2015 8:50:11 GMT 5.5
ඔව් පලවෙනි වටයට පාරවල් ටික ඉවර කරමු . හැබැයි මතක ඇතුව ගංගා ඇල දොළ අනිවාර්යෙන්ම අදින්න. හේතුව: ලංකාවේ හුගක් ගම්බද ප්‍රදේශ වලට වෙන්න ඇලක් හෝ ගගක් දෙපැත්තෙන් සමාන්තර පාරවල් යනවා. ඕක මැද්දේ ඇල/ගඟ නොඇන්දොත් මැප් එක බලන කෙනාට හිතන්නේ මොන මගුලකටද මේ සමාන්තර පාරවල් දෙකක් . මේක වෙරදිල වෙන්න ඇති කියල. මැදින් වතුර පාර ඇන්දම ප්‍රශ්නේ ඉවයි. ඒවගේම ලංකාවේ දුෂ්කර පළාත් වලට යද්දී තාර දාපු මාර්ග අඩුයි. එහම උනා කියල අදින්නේ නැතුව ඉන්න එපා වාහන යනවා කියල හරියටම හිතාගන්න බැරිනම් එක track එකක් විදියට අදින්න(highway=track and type=grade1). මොකද ඒවගේ පැතිවල මිනිස්සු ඇත්තටම යන්නේ ඔය මර්ගවලනේ.ඕවට වාහන යන්න පුළුවන් වෙන්න ඔනනනේ. (පොඩ්ඩක් හොදට බැලුවොත් සමහර වෙලාවට පරෙයන වාහන පෙන්න තියෙනවා .එතකොට සැකයක් නැ) අජිත්ගේ කතාවට මමත් එකගයි, ඒ වගේම ඔයාගේ කතාවත් හරි. අපි මූලික කරුණු විදියට මාර්ග ටික තමා update කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් details update කරන්න. මමනම් මාර්ග වලට අමතරව super market ,Gas station ,Bank & Atm ,Hospital & Pharmacy වගේ දේවලුත් දන්නවනම් update කරනවා. හදිසියකට ඔවා ඕනේ වෙන දේවල්නේ.
|
|
|
Post by sadeepa on Sept 7, 2015 9:14:07 GMT 5.5
ඔව් පලවෙනි වටයට පාරවල් ටික ඉවර කරමු . හැබැයි මතක ඇතුව ගංගා ඇල දොළ අනිවාර්යෙන්ම අදින්න. හේතුව: ලංකාවේ හුගක් ගම්බද ප්‍රදේශ වලට වෙන්න ඇලක් හෝ ගගක් දෙපැත්තෙන් සමාන්තර පාරවල් යනවා. ඕක මැද්දේ ඇල/ගඟ නොඇන්දොත් මැප් එක බලන කෙනාට හිතන්නේ මොන මගුලකටද මේ සමාන්තර පාරවල් දෙකක් . මේක වෙරදිල වෙන්න ඇති කියල. මැදින් වතුර පාර ඇන්දම ප්‍රශ්නේ ඉවයි. ඒවගේම ලංකාවේ දුෂ්කර පළාත් වලට යද්දී තාර දාපු මාර්ග අඩුයි. එහම උනා කියල අදින්නේ නැතුව ඉන්න එපා වාහන යනවා කියල හරියටම හිතාගන්න බැරිනම් එක track එකක් විදියට අදින්න(highway=track and type=grade1). මොකද ඒවගේ පැතිවල මිනිස්සු ඇත්තටම යන්නේ ඔය මර්ගවලනේ.ඕවට වාහන යන්න පුළුවන් වෙන්න ඔනනනේ. (පොඩ්ඩක් හොදට බැලුවොත් සමහර වෙලාවට පරෙයන වාහන පෙන්න තියෙනවා .එතකොට සැකයක් නැ) OK, I am with you to draw Roads first. We should be consistent with road types as much as possible. Please see OSM sri Lnaka wiki : Road Classification
Thilina has commented on my OSM diary about this too. I am open to discussion.
|
|
|
Post by sadeepa on Sept 7, 2015 9:17:49 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්‍රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්‍රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්‍රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්‍රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara |
| Kandy |
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara |
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි Thilina, I have seen similar table on OSM sri lanka wiki : Contributers: Do not know how active this is:
|
|
|
Post by sadeepa on Sept 7, 2015 9:20:16 GMT 5.5
ඔව් පලවෙනි වටයට පාරවල් ටික ඉවර කරමු . හැබැයි මතක ඇතුව ගංගා ඇල දොළ අනිවාර්යෙන්ම අදින්න. හේතුව: ලංකාවේ හුගක් ගම්බද ප්‍රදේශ වලට වෙන්න ඇලක් හෝ ගගක් දෙපැත්තෙන් සමාන්තර පාරවල් යනවා. ඕක මැද්දේ ඇල/ගඟ නොඇන්දොත් මැප් එක බලන කෙනාට හිතන්නේ මොන මගුලකටද මේ සමාන්තර පාරවල් දෙකක් . මේක වෙරදිල වෙන්න ඇති කියල. මැදින් වතුර පාර ඇන්දම ප්‍රශ්නේ ඉවයි. ඒවගේම ලංකාවේ දුෂ්කර පළාත් වලට යද්දී තාර දාපු මාර්ග අඩුයි. එහම උනා කියල අදින්නේ නැතුව ඉන්න එපා වාහන යනවා කියල හරියටම හිතාගන්න බැරිනම් එක track එකක් විදියට අදින්න(highway=track and type=grade1). මොකද ඒවගේ පැතිවල මිනිස්සු ඇත්තටම යන්නේ ඔය මර්ගවලනේ.ඕවට වාහන යන්න පුළුවන් වෙන්න ඔනනනේ. (පොඩ්ඩක් හොදට බැලුවොත් සමහර වෙලාවට පරෙයන වාහන පෙන්න තියෙනවා .එතකොට සැකයක් නැ) අජිත්ගේ කතාවට මමත් එකගයි, ඒ වගේම ඔයාගේ කතාවත් හරි. අපි මූලික කරුණු විදියට මාර්ග ටික තමා update කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් details update කරන්න. මමනම් මාර්ග වලට අමතරව super market ,Gas station ,Bank & Atm ,Hospital & Pharmacy වගේ දේවලුත් දන්නවනම් update කරනවා. හදිසියකට ඔවා ඕනේ වෙන දේවල්නේ. Sure, no harm. Always welcome to draw POIs. Also I have concern about Road names too. Roads without names wouldn't be of much use.
|
|
|
Post by slmapper on Sept 7, 2015 14:51:21 GMT 5.5
Colombo!!!!
මේක ඉතාම කාලෝචිත යෝජනාවක්. නමුත් තිලින මොනවද අපි සංස්කරණය කරන්නෙ? මොනවද අපි ඉවරකළා කියන්නෙ? මගේ පෞද්ගලික අදහස නම් පාරවල් හා ස්ථාන නාම තමයි වැදගත්. මං අදහස් කරන්නෙ නිවෙස් වලින් අවසාන වෙන මාර්ග නං නෙවෙයි. ඒවගේම ගෙවල් වල වහලවල්, කුඹුරුයායවල් වගේ දේවල් අත්‍යවශ්‍යද කියලත් මට සැකයි. මේගැන සදීප හරේන්ද්‍ර වගේ අයත් තමංගෙ අදහස් ඉදිරිපත් කරනව නම් පංකාදුයි!!!
|
|
|
Post by slmapper on Sept 7, 2015 14:59:18 GMT 5.5
Please put my name in Kandy, Colombo , Hatton, Jaffna and Galle Areas.
many roads and POI's updated in above areas but still need to update many roads and POI's
lets start as a team.
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:15:12 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්‍රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්‍රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්‍රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්‍රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara |
| Kandy |
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara |
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි Thilina, I have seen similar table on OSM sri lanka wiki : Contributers: Do not know how active this is: yes i saw to i thin it inactive
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:19:16 GMT 5.5
Please put my name in Kandy, Colombo , Hatton, Jaffna and Galle Areas. many roads and POI's updated in above areas but still need to update many roads and POI's lets start as a team. boss its too many . our goal is here take one district and complete it and move to another. we just want to complete. its no matter who did. chose one district add complete what is your preferred one ? Kandy Jaffna Galle Colombo is currently doing by Ajith
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:22:57 GMT 5.5
I greatly appreciate any one can take one of the below districts these are the least covered in our country
Monaragala Ampara Polonnaruwa Mannarama Kilinochchiya
|
|
|
Post by Thilina on Sept 13, 2015 6:45:17 GMT 5.5
කෝ දැන් දිස්ත්‍රික්කයක් බාරගන්න කවුරුවත් නැද්දෝ !!!!!!!!!!!!!!!
|
|
|
Post by ajith on Sept 13, 2015 10:31:55 GMT 5.5
තිලින ඕක තමයි ඇත්ත තත්වය. නමුත් මාත් හිතුව මේ සැරේ නම් 5-6 ක් වත් දායක වෙයි කියල. මොකද සාමාජිකයො 70ත් පැනලනෙ. මගේ කාර්යාල මිත්‍රයො 15-20ක් "ගාර්මින්" හරි වෙන උපකරණයකින් හරි මේ නිදහස් මෘදුකාංගය පාවිච්චි කරනව. එ් වගෙම සතියකට දෙකකට වතාවක් අහනව යාවත්කාලීන සිතියම නැද්ද තාම කියල. නමුත් ඒ කවුරුවත් ලක්ෂයන් 100 ක් වත් ඇඳල නෑ. මට හිතෙන දේ තමයි මාර්ග අතින් බැලුවහම අපේ සිතියම 80% ක් විතර සම්පූර්ණයි. ගැටළුව තියෙන්නෙ හංදි, ගම්, නගර, පාසැල්, ආගමික ස්ථාන , රෝහල්, දුම්රිය/බස් නැවතුම් හා හෝටල් ආදී එකී නොකී ස්ථාන සිතියම්ගතවී තිබීම අඩු කමයි. අපි මේකට මේ අයව සහබාගි කරගෙන මේකවත් කරමු.
|
|
|
Post by srimal on Sept 13, 2015 20:22:48 GMT 5.5
Dear All, Nice to see some thing is happening on OSM. If you all agreed I can activate Task Manager of HOT OSM to avoid duplicate. This is the easy way. tasks.hotosm.org/ Here I can create a new task. Lets start from one area. Srimal
|
|