|
Post by Thilina on Oct 15, 2015 19:43:08 GMT 5.5
OSM එකේ ගොඩනැගිලි ලකුණු කරද්දී ප්‍රොයෝජන වෙන දෙයක් තමයි මේකෙන් කියන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් ගොඩනැගිල ඇඳල එකේ තියෙන තට්ටු ගණන ලකුණු කරනවනේ. අපි දැකල තියෙනවා බොහොමයක් ගොඩනැගිලි වල එක එක කොටස් වල විවිද උස මට්ටම එහෙමත් නෙතිනම් තට්ටු ගාගන් තමයි තියෙන්නේ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි අපිට building:part කියන එක ඔනවෙන්නේ. අපි ඒ ගොඩනැගිල්ලේ වෙන වෙනම උසමට්ටම් වල තියෙන කොටස් ඇඳල ඒවා building=yes වෙනිවට building:part=yes කියල tag කරනවා ඊලගට සාමාන්‍ය විදියට building:levels කියන එකෙන් තට්ටු ගගන දානවා. අවසානය ගොඩනැගිල්ලේ වටේ ඇඳල(out line) එක building=yes කියල tag කරන එකට building:levels ලියන tag එක දන්නේ නැ. මෙතන තියෙනවා උදාහරණයක් www.openstreetmap.org/way/263768176 - building:part 1 www.openstreetmap.org/way/263768175 - building:part 2 www.openstreetmap.org/way/196803230 - building කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද OSM එකට මේ building ඇඳල කියල. එකේ ප්‍රයෝජනය මේකයි. OSM data වලින් අපි සිතියම හැදුවහම හුගක් software වල මේ විස්තර හරියට පෙන්නවා. එතකොට සිතියම පාවිච්චි කරන අයට මේ ගොඩනැගිලි මං සලකුණු (land marks ) විදියට යොදාගන්න පුළුවන් සමහර ඉස්තම ගැන අවබෝදයක් ගන්න . එකට මේ ගොඩනැගිලි ඒවගේ සැබෑ ස්වරුඋපයෙන් තියෙන එක වටිනවා.
|
|
|
Post by Mr.Psg on Oct 16, 2015 8:25:26 GMT 5.5
thx thilina
|
|