Post by Thilina on Nov 24, 2015 21:32:21 GMT 5.5
drive.google.com/file/d/0B-1O86dzakhNOWd3Xy1UaFBGQzg/view?usp=sharing
උඩ තියන ලින්ක් එකෙන් file එක බාගන්න .එකේ තියෙන්නේ වෙබ් page එකක්. එකේ කොටස් කීපයක් තියෙනවා .පහලින් තියෙන්නේ ඒවගේ විස්තර.
Routing ovy Count
Routing ovyh Number of Ribs: 151603
Isolated routing ovye sub graphs (all): 373 Acceptable 10 list on the map - මග අරුණු කොටස්
tertiary and higher: 28 Acceptable 3 list on the map
secondary and higher: 4 Acceptable 3 list on the map
primary and higher: 4 Acceptable 3 list on the map
trunk: 2 list on the map
Duplicates of Ribs: 46 Acceptable 5 list on the map
Deadlocks important roads: 4 list on the map
ඕනෑම රටක පාරවල් හරියට ගහක් වගේ road tree කියල තමයි කියන්නේ.
එකේ උඩින්ම තියෙන එක තමයි trunk කියන්නේ .අපේ මාර්ග ගහෙ කඳ . හරිනම් එක රටක තියෙන මේ trunk වර්ගයේ මාර්ග ඔක්කොම එකට සම්බන්ද වෙලා තියෙන්න ඕන .එකියන්නේ එක කඳක් . අපි සිතියමේ මේ trunk තියන මාර්ග ටික විතරක් තෝරලා ගතතොත් ඔක්කොම එකම ජාලයක් විදියට තියෙන්න ඕන කොහෙවත් මග අරුණු කොටස්(isolated) තියෙන්න බෑ . මෙන්න මේ වගේ පෙන්නේ
ඊලගට තියෙන්නේ primary කියන මාර්ග ඒවා එක්කෝ trunk එකකින් එහෙමත් නැතිනම් primary එකකින් තමයි පටන් ගන්න ඕන . හෙම වෙලාවේම primary පාරක් primary එකකට හරි trunk එකකට හරි සම්බන්ද වෙන්න ඕන. එහෙම නැති උනොතින් සලකන්නේ isolated විදියට. ඊලගට තියෙන්නේ secondary සහ tertiary. ඒවත් ඒවගේමයි සමාන තත්වයේ හෝ ඉහල තත්වයේ මාර්ගයකට සම්බන්ද වෙන්න ඕන.
අන්තිමට ඉතුරු unclassified සහ residential මාර්ග .ඒවාට පිළිවෙලක් නේ මොකකට හරි උඩ එකකට සම්බන්ද උනාම හරි. දැන් ඉතින් පලවෙනි කොටසේ තියෙන වැරදි මොනවද කියල දන්නවනේ .ඉස්සරහ තියෙන link එක click කරහම වැරැද්ද තියෙන තැන සිතියමේ පෙන්නනවා. පළවැනි එක josm දෙවැනි එක ඕනෑම වෙබ් editor ekak.
මේවගේ data filter කරලා ගන්න පාවිච්චි කරන tool එකක් තමයි osmsis කියන්නේ (http://wiki.openstreetmap.org/wiki/Osmosis). ඔය දාල තියෙන data ටික ගන්න ගහපු command එක තමයි මේ තියෙන්නේ ටිකක් සංකිරණයි
osmosis --read-pbf file=sri_lanka.pbf --tf reject-relations --tf accept-ways highway=trunk --used-node outPipe.0=trunk --read-pbf file=sri_lanka.pbf --tf reject-relations --tf accept-ways highway=trunk_link --used-node outPipe.0=link --merge inPipe.0=trunk inPipe.1=link --wx trunk.osm
ඊලගට තියෙන්නේ duplicate ribs කියන ඒවා. එකියන්නේ එකක් උඩ එකක් ඇදල . එටිකත් හොයල හදන්න පුළුවන් උද ඒවා හදපු විදියටම.
මේවා හදන එකේ වෙදගත් කම තමයි , road tree එකේ නිවැරදි බවය .එකේ තියෙන ප්‍රයෝජනය තමයි නිවැරදි routing එකියන්නේ එක තැනක ඉදන් තව තැනකට පාර පෙන්න්විම සරලව navigation . එක මොකටද කියල දන්නවනේ . මේ road tree එක වැරදුනාම තමා routing පිස්සු කෙලින්න ගන්නේ . මොකද navigation software එකක පර හොයන්න පාවිච්චි කරන්නේ routing graph එකක් එක
හැදෙන්නේ routing node වලින් එහෙමත් නැතිනම් මේ road ට්‍රී එකේ joint වලින්. ඉතින් road tree එක වැරදිනම routing වලට යන කලදසාව තේරෙනවනේ .
කලින් ලංකාවේ map එකේ grade එක තිබුනේ B - විදියට දැන්නම් තියෙන්නේ F . අයෙත් වැරදි ටික හැදුවොත් හොද grade එකකට ගන්න පුළුවන් .B - වලින් නම් උඩට යන්න අමාරු උනා .එතනින් උඩට යන්න address වල තියෙන වැරදි හදන්න ඕන .එක කරමු පස්සේ . ඉස්සෙල්ල මාර්ග ටික හදාගෙන ඉමු .
උඩින් දල තියෙන විදියට data filter කර කර වැරදි හොයන එක අමාරු නිසා එකට පොඩි ටූල් එකක් තියෙනවා . ඒක run කරහම තමයි ඔය මම දාපු web page එක හෙදෙන්නේ
මේ validator එක මොකද්ද එක run කරන්නේ කොහොමද කියල මම වෙන thread එකකින් දන්නම්