Post by Thilina on Mar 14, 2015 19:56:05 GMT 5.5
යාලුවනේ අද මම කියන්න හදන්නේ ත්‍රිමාණ ගොඩනැගිල් හදන හැටි. මේවා සාමාන්‍ය මැප් එකේ පෙන්නේ නැ. java script වලින් මේ ගොඩනැගිලි හදල පෙන්නන වෙනම වෙබ් සයිට් තියෙනවා. ඒවගේ විස්තර මම පහලින් දාල තියෙනවා.
අපි මැප් එකේ ගොඩනැගිලි හදද්දී ඒවාට ඕන විස්තර දුන්නම අපේ ගොඩනැගිල්ල ත්‍රිමාණ විදියට පෙන්නනවා. ඒ දෙන්න ඕන විස්තර ටික මම කියන්නම්. මේ ඔක්කොම property එන්නේ ප්‍රදාන Tag දෙකක් යටතේ . ඒ තමයි building හා roof. මේ ටැග දෙක යටතේ තියන sub tags හරියට දැම්ම නම් ඔයගොල්ලොන්ගේ ගොඩනැගිල්ලත් ත්‍රිමාණ වෙලා පෙනේවි.
building:levels=* (ගොඩනැගිල්ලේ මහල් ගණන)
building:colour=* (වර්ණය)
building:min_level=* (මේක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි)
building:material=* (අමුද්‍රව්‍ය)
roof:shape =* (වහලේ හැඩය)
roof:colour=* (වහලේ වර්ණය)
ත්‍රිමාණව පෙන්න නම් building:levels ගාන 1 ට වඩා වැඩිවෙන්න ඕන . තමන් මැප් කරන ගොඩනැගිල්ලේ හරි විස්තර දාන්න .
building:min_level=* ඔන්න ඕක ඕනවෙනේ ගොඩනැගිලි කොටස් හදනකොට . හිතන්න පාර උඩින් තියෙන මගී පාලමක් කියල එකේ යට තට්ටුව (මහල) නැනේ . නමුත් උඩ කොටස තියෙනවා. පාර යන්නේ යටින්. මේවගේ වෙලාවලදී අපි මේ building:min_level එක ගන්නවා . building:levels = 2 දාල building:min_level =1 දානවා එතකොට අපිට ඕන විදියට හැදෙනවා. මම මේවගේ හදපු තැනනක් තියෙනවා මාතර ලන්දේසි කොටුවේ . කොටු දොරකඩ . ඒ වගේම හදපු තාරක කොටුවත් පෙන්නේ කොහොමද කියල ඔයාලට බලාගන්න පුළුවන් . ආ තව සූරිය වැව ground එකත් තියෙනවා . හරියට පෙන්න ටිකක් වෙලා යයි . ඉවසල බලන් ඉන්න.
තව දෙයක් තියෙනවා මේවා සමර navigation software වල පෙන්නවා මම ඒගැන තව නූලක් දාන්නම්.
මෙන්න:
මාතර කොටුව - (http://osmbuildings.org/?lat=5.94480&lon=80.54867&zoom=18)
තාරකා කොටුව - (http://osmbuildings.org/?lat=5.94827&lon=80.54858&zoom=20)
සූරිය වැව ground- (http://osmbuildings.org/?lat=6.35319&lon=81.02848&zoom=16)
මෙන්න මේ වෙබ් අඩවියෙනුත්බලන්න පුළුවන් මේකේ සේහෙම ලස්සනට තියෙනවා හැබැයි හරිම slow.
demo.f4map.com
වැඩි විස්තර මෙන්න මේ OSM wiki පිටුවෙන් බලාගන්න පුළුවන්
(http://wiki.openstreetmap.org/wiki/Simple_3D_Buildings)