|
Post by ajith on Feb 28, 2015 0:35:16 GMT 5.5
Map editing and road drawing.. In this thread you can share your knowledge, You can ask questions related to map editing....
|
|
|
Post by Thilina on Feb 28, 2015 7:47:57 GMT 5.5
අජිත් පටන් ගත්තු නූලට (thread ) මාත් ටිකක් එකතු කරන්නම් .
මුලින්ම කියන්න ඕන ඇයි අපි මේ OSM එක update කරන්නේ කියල . ගූගල් මැප් එක වගේ නෙවෙයි අපි add කරන ඒවා එවෙලේම මැප් එකේ පෙන්නවා වැදගත්ම දේ තමයි අපිට මේ data ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවගේම මේ data එකක එක විදියට convert කරන්න ටූල්ස් තියෙනවා. ඉතින් මේනිසා අපිට මේ මැප් එකෙන් අපේ GPS එකට , මොබයිල් එකට ඕන off line ( එකියන්නේ google මැප් වගේ data ඔනවෙන්නේ නැ )මැප් එකක් හදාගන්න පුළුවන්.
ඉතින් එහෙනම් යාලුවනේ අපිට මේ OSM එකෙන් අපේ GPS මැප් එක හදාගන්න නම් . අපි OSM එක update කරද්දි මුලික දේවල් ටිකක් ගෙන සැලකිලි මත වෙන්න ඕන. - පාරවල් අදීද්දී එකලග එක ලග node ගොඩක් අදින්නේ නෙතුව ටිකක් දුරින් තමයි අදින්න ඕන
- ගොඩනැගිලි අදිනකොට ඒවා ටිකක් දුරින් අදින්න ඕන. කොයිම වෙලාවකවත් එකිනෙකට කැපෙන්න එහෙම නැත්නම් over lap වෙන්න අදින්න එපා process කරද්දී errors එනවා
කිසිම වෙලාවක school , university එකක් එහෙමත් නැත්නම් මොකහරි ආයතනයක් , ගමක් වගේ දේවල් "area" එකකින් ලකුණු කරන්න එපා . එහෙම කරනවානම එකේ ඇතුලේ ගොඩනැගිලි අදින්න යන්න එපා එතකොට polygon over lap වෙනවා. හැමවෙලවේම මම ඔය උඩින් කියපු දේවල් POI (point) එකක් විදියට ලකුණු කරන හොදම ඩේ තමයි ඒ ආයතනයේ ඇතුළු වෙන තැන මේ mark එක දන එක. දෙවනුව අපිට ගොඩනැගිලි ටික ඇදල ලකුණු කරන්න පුළුවන්. ලිපිනය දුරකථන අංකය වගේ දේවල් අර POI එකට දාන්න. ගොඩනැගිලි වලට සාමාන්‍ය නම් දාන්න (උදා: "Since lab", "Store room" ඔන්න ඔය වගේ) . එහෙම කරහම අපි හදන මැප් එකේ POI වලින් හොයන්න (search) ලේසියි.
|
|
|
Post by ajith on Mar 1, 2015 13:10:56 GMT 5.5
1. පාරවල් අදීද්දී එකලග එක ලග node ගොඩක් අදින්නේ නෙතුව ටිකක් දුරින් තමයි අදින්න ඕන 2. ගොඩනැගිලි අදිනකොට ඒවා ටිකක් දුරින් අදින්න ඕන. කොයිම වෙලාවකවත් එකිනෙකට කැපෙන්න එහෙම නැත්නම් over lap වෙන්න අදින්න එපා process කරද්දී errors එනවා 3. පාරවල් කෙලින්ම පිහිටා තීබෙනවිට නෝඩ්ස් අඩුවෙනුත් වංගු සහිත මාර්ග වලදී එහි හැඩය නිරූපණය වීමට අත්‍යාවශ්‍ය ප්‍රමාණයත් පමණක් යොදන්න. 4. පාරවල්වල නාමයන් දන්නේ නම් ඒවා නිවැරදිව යොදන්න. 5. එක් පසෙකට පමණක් ධාවනය කළයුතු මාර්ග, නිවැරදි දිශාවත් සමග ලකුණු කරන්න. 6. වර්ණ සංඥා හා රවූන්ඩ්අබවුට් ඇති ස්ථානත් වැදගත්. 7. මාර්ග වර්ගීකරණයේදී එනම් Motorway, Primary, Secondary, Tertiary, Minor, Residential Road etc ඉතාම සැලකිළිමත් වන්න.
|
|
|
Post by ajith on Mar 1, 2015 14:08:27 GMT 5.5
|
|
|
Post by ajith on Mar 1, 2015 14:57:02 GMT 5.5
විශාල නගර, නගර, උප නගර, ගම් හා ස්ථාන ලකුනු කිරීමේ යම් පිලිගත් ක්‍රමවේදයක් තිබෙනවාද?
|
|
|
Post by ajith on Mar 2, 2015 7:45:34 GMT 5.5
Normal mode Edit modeHi all, Since I am uncertain about the Thilina's Polygon Overlapping theory, Today I browsed the Brussels City of Belgium where European Parliament is located and can be assumed as perfect. There I noticed most of the places come under that category. They are not only polygon overlapped but also house numbers are mentioned. Those maps are so complex compared to ours. Anyway, my humble proposal to others is always refer a European map like Brussels, Amsterdam, Paris or London etc, They themselves are good tutorials to learn.
|
|
|
Post by Thilina on Mar 2, 2015 15:12:50 GMT 5.5
විශාල නගර, නගර, උප නගර, ගම් හා ස්ථාන ලකුනු කිරීමේ යම් පිලිගත් ක්‍රමවේදයක් තිබෙනවාද? විධි දෙකක් තියෙනවා ලේසිම විදිය තමයි point එකකින් ලකුණුකරන එක . අදාල නගරයේ හෝ ගමේ මැදට වෙන්න ලකුණු කරලා place කියන ටැග් එක දාල හරි value එක select කරන
උදා : place=city , place=town , place=village
අනිත් විදිය තමයි area එකක් විදියට අදින එක . අපි නගරයේ හෝ ගමේ මායිම් දන්නව නම් ඒක area එකක් විදියට ලකුනුකරලා boundary=administrative කියන ටැග් එක දාන්න. එතකොට අපි ඇදපු polygon එක කඩ ඉරි වලින් පෙන්නාවි.
|
|
|
Post by Thilina on Mar 2, 2015 15:33:31 GMT 5.5
Normal mode Edit modeHi all, Since I am uncertain about the Thilina's Polygon Overlapping theory, Today I browsed the Brussels City of Belgium where European Parliament is located and can be assumed as perfect. There I noticed most of the places come under that category. They are not only polygon overlapped but also house numbers are mentioned. Those maps are so complex compared to ours. Anyway, my humble proposal to others is always refer a European map like Brussels, Amsterdam, Paris or London etc, They themselves are good tutorials to learn. මේකට මම විස්තර ඇතුව අලුත් නුලක් දැම්ම . මෙතනින් බලන්න
|
|
|
Post by ajith on Mar 13, 2015 7:31:49 GMT 5.5
If someone familiar with this area please rectify the Inginiyagala- Wadinagala Road.
|
|
|
Post by Thilina on Mar 14, 2015 18:08:20 GMT 5.5
If someone familiar with this area please rectify the Inginiyagala- Wadinagala Road.
සැහෙන තරම් හොදට update කරා හොඳද බලන්න
|
|
|
Post by ajith on May 5, 2015 23:26:18 GMT 5.5
A few days ago 177 Colombo Kaduwela road had been very badly changed by a person bearing the user name "amila1". Once noticed, I immediately rectified it. When I go through the same area today, someone has done this. Probably the culprit might be "Ushani" or "Nipuna". So, guys, how can we handle those things?
|
|
|
Post by Thilina on May 10, 2015 10:16:04 GMT 5.5
I have invited both ones to join if they join we can discuss here
|
|
|
Post by ajith on May 16, 2015 0:11:41 GMT 5.5
See what has done at Kekirawa Round-about by a careless guy.
|
|
|
Post by Thilina on May 17, 2015 6:09:13 GMT 5.5
yes sometimes new one do this kind of mistakes . 2 weeks back i found part of Galle road is missing , from Galle to Ahangama
|
|
|
Post by Mr.Psg on Aug 21, 2015 13:45:06 GMT 5.5
A few days ago 177 Colombo Kaduwela road had been very badly changed by a person bearing the user name "amila1". Once noticed, I immediately rectified it. When I go through the same area today, someone has done this. Probably the culprit might be "Ushani" or "Nipuna". So, guys, how can we handle those things?
මේ වගේ වැරදි වෙනවනම් මේ update කරන දේවල් කව්රු හරි verify කලානම් හොදයි නේද?
|
|