|
Post by ajith on Mar 1, 2015 13:10:56 GMT 5.5
1. පාරවල් අදීද්දී එකලග එක ලග node ගොඩක් අදින්නේ නෙතුව ටිකක් දුරින් තමයි අදින්න ඕන 2. ගොඩනැගිලි අදිනකොට ඒවා ටිකක් දුරින් අදින්න ඕන. කොයිම වෙලාවකවත් එකිනෙකට කැපෙන්න එහෙම නැත්නම් over lap වෙන්න අදින්න එපා process කරද්දී errors එනවා 3. පාරවල් කෙලින්ම පිහිටා තීබෙනවිට නෝඩ්ස් අඩුවෙනුත් වංගු සහිත මාර්ග වලදී එහි හැඩය නිරූපණය වීමට අත්‍යාවශ්‍ය ප්‍රමාණයත් පමණක් යොදන්න. 4. පාරවල්වල නාමයන් දන්නේ නම් ඒවා නිවැරදිව යොදන්න. 5. එක් පසෙකට පමණක් ධාවනය කළයුතු මාර්ග, නිවැරදි දිශාවත් සමග ලකුණු කරන්න. 6. වර්ණ සංඥා හා රවූන්ඩ්අබවුට් ඇති ස්ථානත් වැදගත්. 7. මාර්ග වර්ගීකරණයේදී එනම් Motorway, Primary, Secondary, Tertiary, Minor, Residential Road etc ඉතාම සැලකිළිමත් වන්න.
|
|
|
Post by ajith on Feb 28, 2015 0:35:16 GMT 5.5
Map editing and road drawing.. In this thread you can share your knowledge, You can ask questions related to map editing....
|
|
|
Post by ajith on Feb 28, 2015 0:04:36 GMT 5.5
Hi All,
It is Thilina who invited me to this forum. I think launching this dedicated forum is a very timely act. I have been updating the Sri Lanka OSM map since some time back. At first I was amazed by seeing the contributions done by the individuals un-known to each other. Even at that time all the major roads and places had been sketched. Everything what I have done so far is following them. My dearest and humble request to new members is not to do major changes to the map currently we have. This is a thousands of man-hour work. please study the things carefully before do changes. I wish this will be a great forum.
|
|