|
Post by Thilina on Oct 5, 2015 16:19:08 GMT 5.5
I have checked the links all 4shared links are working. What error you got?
|
|
|
Post by Thilina on Oct 5, 2015 14:52:22 GMT 5.5
Yes this is commercial map. This map good in city areas but very poor in country side. You can get trial version and see how it looks like. Osm map is far better than this. It says it get traffic updates but I checked it's not showing any useful traffic data
|
|
|
Post by Thilina on Oct 2, 2015 20:58:53 GMT 5.5
Hi Sadeepa , below error corrected WARNING: Start and end nodes of routing link are the same (N6°07.3395' E81°07.5952').
|
|
|
Post by Thilina on Sept 28, 2015 10:38:55 GMT 5.5
ලංකාවේ මැප් එකේ මේ දේවල් අඩු උනත් තියෙන ටිකේ වැරදි ගොඩක් දෙකපු නිසයි මේ post එක දන්නා හිතුවේ. මේ දෙකම relations . ඉතින් එක නිසා මේ දෙකටම members ලා ඉන්න ඕන. මේ සම්බන්දතා දෙකටම අනිවාර්යෙන් members 3 අනිවාර්යෙන් ඉන්න ඕන නැතිනම් වැරදි. Restriction (turn) මේක පාවිච්චි කරන්නේ පාරක හැරවීම පාලනය කරන්න .මේකේ type ගොඩක් තියෙනවා. . උදා: no_right_turn , no_left_turn , no_u_turn
අනිවාර්යෙන් තියෙන්න ඕන members ලා තමයි from - මාර්ගයක් (way) to - මාර්ගයක් (way) via- ලක්ෂයක් (node)
මේ තුන්දෙනා නෙතිනම් restriction relation එකෙන් තේරුමක් වෙන්නේ නැ. මේක දිහා බැලුවම තේරෙනවනේ , මේකියන සීමා කිරීම තියෙන මොන මාර්ගයේ ඉදන් මොන මර්ගයටද මොන හන්දිය හරහාද කියන එක. ඉතින් ඕකෙන් එකක් හරි අඩු උනොත් වැඩක් නේ කියල තේරෙනවනේ. බහුලවම දකින්න තියෙන වරෙද්දක් තමයි no_u_turn කියන restriction එක node එකකට විතරක් දල තියෙනව . මේ restriction එක අදාල වෙන්නේ මොන මර්ගටද කියල කොහොමද හොයාගන්නේ ? එක නිසා අනිවාර්යෙන් මේ members 3 දෙනාම දන්නා no_u_turn එකකට නම් from to දෙකටම එකම මාර්ගය තමයි දන්නා ඕන.
වැඩි විස්තර මෙතනින් wiki.openstreetmap.org/wiki/Relation:restriction
|
|
|
Post by Thilina on Sept 21, 2015 18:38:38 GMT 5.5
I just joined to update open street maps. Will see how can I contribute to update local maps. btw what are the tools are you guys using?? Is there any android maps that can directly feed roads to open street map?? We are using below editors - iD editor (web)
- Potlatch 2 (web)
- JOSM (desktop)
if you new its easy to use iD web editor . for android , as i know you can edit OSm through OSMand application play.google.com/store/apps/details?id=net.osmand
|
|
|
Post by Thilina on Sept 15, 2015 18:42:38 GMT 5.5
හරි මම එහෙනම් kandy කරන්නම්. මොකද මම මේ ටිකේ කර කර හිටියෙත් kandy වලම තමා. ජය වේවා දිස්ත්රීක්ක 3 යි
|
|
|
Post by Thilina on Sept 14, 2015 18:54:37 GMT 5.5
කෝ දැන් දිස්ත්රික්කයක් බාරගන්න කවුරුවත් නැද්දෝ !!!!!!!!!!!!!!! මේකයි තිලින ප්රස්නේ? මට වෙලා තියෙන්නේ මේකට වැඩි වෙලාවක් වෙන් කරන්න බැරි කම. මොකද මම office එකේ ඉන්න ගමන් තමා මේ කරන ටික හරි කරන්නේ. කොහොම හරි වෙලාවක් හොයාගෙන දවසට ටිකක් හරි update කරල දානවා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක වෙනම දිස්ත්රික්කයක් බාරගන්න බැරිකම තමා තියෙන්නේ. update කරන ප්රමාණයේ ගැටළුවක් නැ. දවසට ටික ටික කරත් ඇති. දිස්ත්රික්කයක් ගන්න කිව්වට බයවෙන්න එපා. complete කරන්න dead line නැ . කෙළවරක ඉදන් හෙමින් හෙමින් update කරගෙන යන්න . අවුරුද්දක් ගියත් කමක් නැ. වැඩේ ඉවර වෙද්දී අපි දන්නවනේ .එක දිස්ත්රික්කයක් complete කියල. කිසිම හදිසියක් නැ බය නැතුව එකක් ගන්න
|
|
|
Post by Thilina on Sept 14, 2015 5:07:32 GMT 5.5
Dear All, Nice to see some thing is happening on OSM. If you all agreed I can activate Task Manager of HOT OSM to avoid duplicate. This is the easy way. tasks.hotosm.org/ Here I can create a new task. Lets start from one area. Srimal ok can we start from monaragala district.
|
|
|
Post by Thilina on Sept 13, 2015 6:45:17 GMT 5.5
කෝ දැන් දිස්ත්රික්කයක් බාරගන්න කවුරුවත් නැද්දෝ !!!!!!!!!!!!!!!
|
|
|
Post by Thilina on Sept 8, 2015 19:33:31 GMT 5.5
yes true
|
|
|
Post by Thilina on Sept 8, 2015 19:30:43 GMT 5.5
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:22:57 GMT 5.5
I greatly appreciate any one can take one of the below districts these are the least covered in our country
Monaragala Ampara Polonnaruwa Mannarama Kilinochchiya
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:19:16 GMT 5.5
Please put my name in Kandy, Colombo , Hatton, Jaffna and Galle Areas. many roads and POI's updated in above areas but still need to update many roads and POI's lets start as a team. boss its too many . our goal is here take one district and complete it and move to another. we just want to complete. its no matter who did. chose one district add complete what is your preferred one ? Kandy Jaffna Galle Colombo is currently doing by Ajith
|
|
|
Post by Thilina on Sept 7, 2015 19:15:12 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara |
| Kandy |
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara |
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි Thilina, I have seen similar table on OSM sri lanka wiki : Contributers: Do not know how active this is: yes i saw to i thin it inactive
|
|
|
Post by Thilina on Sept 6, 2015 9:13:50 GMT 5.5
|
|