|
Post by Thilina on Sept 6, 2015 7:35:17 GMT 5.5
ඔව් පලවෙනි වටයට පාරවල් ටික ඉවර කරමු . හැබැයි මතක ඇතුව ගංගා ඇල දොළ අනිවාර්යෙන්ම අදින්න.
හේතුව: ලංකාවේ හුගක් ගම්බද ප්රදේශ වලට වෙන්න ඇලක් හෝ ගගක් දෙපැත්තෙන් සමාන්තර පාරවල් යනවා. ඕක මැද්දේ ඇල/ගඟ නොඇන්දොත් මැප් එක බලන කෙනාට හිතන්නේ මොන මගුලකටද මේ සමාන්තර පාරවල් දෙකක් . මේක වෙරදිල වෙන්න ඇති කියල. මැදින් වතුර පාර ඇන්දම ප්රශ්නේ ඉවයි. ඒවගේම ලංකාවේ දුෂ්කර පළාත් වලට යද්දී තාර දාපු මාර්ග අඩුයි. එහම උනා කියල අදින්නේ නැතුව ඉන්න එපා වාහන යනවා කියල හරියටම හිතාගන්න බැරිනම් එක track එකක් විදියට අදින්න(highway=track and type=grade1). මොකද ඒවගේ පැතිවල මිනිස්සු ඇත්තටම යන්නේ ඔය මර්ගවලනේ.ඕවට වාහන යන්න පුළුවන් වෙන්න ඔනනනේ. (පොඩ්ඩක් හොදට බැලුවොත් සමහර වෙලාවට පරෙයන වාහන පෙන්න තියෙනවා .එතකොට සැකයක් නැ)
|
|
|
Post by Thilina on Sept 5, 2015 7:55:07 GMT 5.5
මම මේ thread එක පටන් ගන්න හිතුවේ අපේ අය එඩිට් කරනකොට දෙතුන් දෙනෙක් එකම area එකේ edit කරනවා දකින්න පුළුවන්. මේ කෙන් වෙන්නේ ලංකාව update නොවුණු පැති හැමදාම එහෙමම තියෙනවා .update වෙන ඒවා හැමදාම update වෙනවා. මම යෝජනා කරන්න එවෙනුවට අපි ලංකාවේ දිස්ත්රික්ක ටික එක එක්කෙනා බෙදාගෙන update කරමු .එතකොට හැම දිස්ත්රික්කයක් වගේම update වෙනවනේ.
මම මේ වැඩේ පටන් ගත්තේ හම්බන්තොට දිස්ත්රික්කයෙන්. දැන් 50% වගේ ඉවරයි. හෙමෝම කැමතිනම් පටන්ගමු. මම පල්ලෙහා table එකක් දානවා දිස්ත්රික්කවල . බාරගත්තු අයගේ නම් ඉස්සරහින් දාන්නම් .
දැනට එක දිස්ත්රික්කයක් එක්කීක් බාරගන්න. කට්ටිය ගොඩක් හිටියෝත් දෙතුන්දෙනා ගානේ දාමු.Ampara |
| Anuradhapura |
| Badulla |
| Batticaloa |
| Colombo | Ajith
| Galle |
| Gampaha |
| Hambantota | Thilina
| Jaffna |
| Kalutara | Sadeepa
| Kandy | Mr.Psg
| Kegalle |
| Kilinochchi |
| Kurunegala |
| Mannar |
| Matale |
| Matara | Thilina
| Moneragala |
| Mullaitivu |
| Nuwara Eliya |
| Polonnaruwa |
| Puttalam |
| Ratnapura |
| Trincomalee |
| Vavuniya |
|
තමන් update කරන්න බාරගන්න මොන එකද කියල thread එකට reply කරන්න මම table එක update කරන්නම්. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්නේ. මේක හරියට කරොත් අපිට ලංකාව ඉක්මනටම ආවරණය කරන්න පුළුවන් වෙයි
|
|
|
Post by Thilina on Sept 5, 2015 7:25:26 GMT 5.5
|
|
|
Post by Thilina on Sept 4, 2015 10:12:32 GMT 5.5
Ok. i will drop message to him for this one
|
|
|
Post by Thilina on Sept 4, 2015 9:16:45 GMT 5.5
Please see this at Buttala. If all o f us are doing this type of things what will happen to the map? I think he is doing surveying project . the thing is any one can use OSM for their work without destroying it. this case he use just lines without any tags. so non of map rendering applications will not identify this since he (Nanthamuni Archchige Wijeratna) is active mapper (i saw last change set was 6 days ago) he may clear these lines after his project. anyway lot of surveyors are using OSM as there mapping tool.
|
|
|
Post by Thilina on Sept 3, 2015 19:59:22 GMT 5.5
Thank you
|
|
|
Post by Thilina on Sept 2, 2015 15:39:39 GMT 5.5
Thilina, I think he wants to highlight that URL in this forum. May be placing in a more prominently visible place. Sadeepa, you are correct..! මැප් එඩිට් කරන විදිය කිව්වට මැප් එක තියෙන්නෙ කොහේද කියල නෑ නේද? අන්න එහෙම පැහැදිලිව කිව්වනම් හරිනේ
|
|
|
Post by Thilina on Sept 2, 2015 11:16:24 GMT 5.5
thank you for sharing this information. i had similar idea . my idea was if we have enough mappers we can split district with each other and start mapping. so this will avoid every one updating same ares and continuously forgot some ares in sri lanka. with this idea i have created all district borders in sri lanka.
currently i am updating hambanthota district. i start from from yala end and now almost complete till Ranna area. you can check how it looks like. zoom the area in hambanthota.
i select hambanthota because it one of least update area in sri lanka. if we can we need to focus on Uva province and north central province.
please spread word of openstreet map with you social net works. for this task at least 40 we need.
cheers for complete OSM !
|
|
|
Post by Thilina on Sept 2, 2015 11:05:30 GMT 5.5
lesiyen access karanna puluwan kiwwe mokadda ? oya site eka access karanne oya url eken thamai . prashne podddak pehedili madi
|
|
|
Post by Thilina on Aug 31, 2015 19:18:18 GMT 5.5
Normal mode Edit modeHi all, Since I am uncertain about the Thilina's Polygon Overlapping theory, Today I browsed the Brussels City of Belgium where European Parliament is located and can be assumed as perfect. There I noticed most of the places come under that category. They are not only polygon overlapped but also house numbers are mentioned. Those maps are so complex compared to ours. Anyway, my humble proposal to others is always refer a European map like Brussels, Amsterdam, Paris or London etc, They themselves are good tutorials to learn. Thilina/Ajith, As per my understanding this Polygon overlapping is not an issue for different types of polygons. Only Issue is overlapping of polygons of same type or self intersections due to incorrect way of polygon creations. I think we can minimize difficulties of this overlapping by creating relations among polygons similar to suggested way of marking City boundary polygon and City center point node. yes correct , if possible we should use relations . with relations we can create fully covered map without any duplicate ways and overlapping. but for new one its little bit difficult to understand relations. if possible i will write complete article about relations when i got some free time.
|
|
|
Post by Thilina on Aug 25, 2015 21:14:43 GMT 5.5
OSM එකේ තියෙන්නේ හරිම පරණ map එකක්නේ. මම හිතන්නේ මීට අවු5-6 විතර කලින් ගත්ත එකක් වෙන්න ඕනේ. google map එක්ක බලනකොට ගොඩක් update තියනව. අපිට බැරිද ටිකක් update map එකක් use කරන්න? ඔය කියන්න satellite image ගැන වෙන්න ඕන . එකට නම් ඉතින් කරන්න දෙයක් නැ . සමහර වෙලාවට google මැප් එක බලාගෙන අදිනව අනිත් . මොකද මේක open street map sie එකෙන් දෙන එක. දෙනාට bing විතරයි අවසර දීල තියෙන්නේ ඒගොල්ලොන්ගේ images පාවිච්චි කරන . bing images අලුත් වෙන්න ටිකක් කල් යනවා
|
|
|
Post by Thilina on Aug 23, 2015 18:46:06 GMT 5.5
Moketada details denne. Mokenda meka karanne menna me wage thama details denna ona . me thiyenne iD editor eke screen shot ekak
|
|
|
Post by Thilina on Aug 23, 2015 8:39:20 GMT 5.5
@srilankaosm
|
|
|
Post by Thilina on Aug 22, 2015 8:33:34 GMT 5.5
ohoma huta pata wenawa. oya welawata thama gps traces(track) udaw wenne. mama oyawelawata karanne track recording on karala map karana ona pette rawumak gihin enawa. eeta passe track eka OSM ekata upload karanawa . eelagata eka edit ekata add karnawa. api giya para lakunu wela thiyena nisa walakulu walin badawak nethuwama adala danna puluwan update karann giye mona pettada kiyanna balan. mama podi udawwak dennam
|
|
|
Post by Thilina on Aug 21, 2015 15:46:37 GMT 5.5
ඔය වගේ වැරදි වෙනවා . අලුත් අය edit කරන්න ගියාම . නවත්තන්න බැ . ලොකු අවුලක් නම චන්ගේ සෙට් එක revert කරන්න පුළුවන්. පොඩි එකක් නම් අපි අයේ හදල දානවා.
මේකේ community project එකක් නිසා හරියට හදන එක හෙමොගේම වගකීම.
|
|