|
Post by Thilina on Mar 2, 2015 19:06:55 GMT 5.5
කලින් දාපු පොස්ට් එකේ ලිපිනය ලියපු විදිය පෙහෙදිලි නැ. මෙන්න පින්තුරයක්
|
|
|
Post by Thilina on Mar 2, 2015 15:33:31 GMT 5.5
Normal mode Edit modeHi all, Since I am uncertain about the Thilina's Polygon Overlapping theory, Today I browsed the Brussels City of Belgium where European Parliament is located and can be assumed as perfect. There I noticed most of the places come under that category. They are not only polygon overlapped but also house numbers are mentioned. Those maps are so complex compared to ours. Anyway, my humble proposal to others is always refer a European map like Brussels, Amsterdam, Paris or London etc, They themselves are good tutorials to learn. මේකට මම විස්තර ඇතුව අලුත් නුලක් දැම්ම . මෙතනින් බලන්න
|
|
|
Post by Thilina on Mar 2, 2015 15:31:43 GMT 5.5
මේක දන්නේ අජිත් අහපු දෙකට අනිත් අයටත් ඉගෙන්න ගන්න පුළුවන් නිසා . වැඩි විස්තර දන්නා ඕන හිතුන හින්ද. අලුත්ම නුලක් පටන් ගත්තා. ( මෙන්න පරණ එක)
අජිත් ගේ කතාව හරි. පිට රටවල හැම ගොඩනැගිල්ලක්ම ඇඳල අංක දාල . ඉතින් මම හිතුව මේක ගැන වැඩි විස්තරයක් දාන්න. ගොඩනැගිලි අදිනකොට overlap නොවී අදිනන ඕන හැබැයි එකකට එකක් ගැඋනාට කමක නැ . එහෙම එකකට එක ගැවෙනව නම් ඒලග තියෙන node එකතුකරන්න . එහෙම නොවුනොත් මැප් එක validate කරද්දී "too close nodes" error එක එනවා. මම පහලින් උදාහරණ ටිකක් දාල තියෙනවා.
correct -
අනිත් දේ තමයි ගොඩනැගිලි / ගෙවල් අදින්න ඕනද නැද්ද කියන එක. මගේ මතය නම් අදින්න ඕන හැබැයි නිකන් කොටුවක් ඇදලනම් වැඩක් නැ යාලුවනේ . මොකක් හරි ගොඩනෙගිල්ලක්/ගෙයක් අදිනවානම් අනිවාර්යෙන්ම එකේ විස්තර දාන්න . නම දාන්න අනිවාර්යයි එහෙම නැත්නම් එක අදින එකේ වැඩක් නැ/ අදින්න එපා . මොකද ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැ. තමන්ගේ ගේ උනත් කමක් නැ මේකේ දාල ලකුනුකරන්න. හරියට address එකෙන්. එහෙම නැතුව යාලුවනේ “Kamal’s home” , “Sunil home , “My house” වගේ නම් දාන්න එපා . ඔහොම දැම්මොත් ඉතින් ලංකාවේ OSM මැප් එකෙන් වැඩක් වෙන එක නැ . ඔහොම දැම්මම වෙන අනිත් දේ තමයි අපි POI වලින් search කරන්න ගියහම විනාසයක් වෙන්නේ . ඇයි ඉතින් “K” අකුර ගැහුවම ලංකාවේ ඉන්න කමල් ලා 100කගේ විතර ගෙවල ඒවි නේ . එවෙනුවට editor එකේ address field එක හරියට පුරවන්න. මෙන්න මේවගේ. Eg: No 20 , Araliya Para, Karapitiya , Galle. ලංකාවේ ලිපින ගොඩක් ඔයවගේ . හැබෙයි ඉතින් OSM address ෆොර්මැට් එකට ඕක හරියන්නේ නැ.
20 | Araliya Para ( Karapitiya) | Galle
| 80000
|
ඔන්න ඔහොම තමා දාන්නා වෙන්නේ. දැන ඉතින් අපි search කරනකොට city එක Galle කියල දුන්නම street ටික වැටෙනවා . එතන “Araliya” කියල දෙකතුනක් තිබුනත් අපි වරහන් ඇතුලේ Karapitiya දාපු නිසා හරි එක තොරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අංකේ ගහන්න නෙ තියෙන්නේ. ඔය Postal Code එකට අපි ඇදපු ගොඩනැගිල්ලට ලියුම් බෙදන post office එකේ code එක දන්නපුළුවන් නම් හොදයි. උද : Galle – 80000 ,Matara - 8100 , Kamburugamuwa - 81750 වෙඩි විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන් . learnosm.org
|
|
|
Post by Thilina on Mar 2, 2015 15:12:50 GMT 5.5
විශාල නගර, නගර, උප නගර, ගම් හා ස්ථාන ලකුනු කිරීමේ යම් පිලිගත් ක්‍රමවේදයක් තිබෙනවාද? විධි දෙකක් තියෙනවා ලේසිම විදිය තමයි point එකකින් ලකුණුකරන එක . අදාල නගරයේ හෝ ගමේ මැදට වෙන්න ලකුණු කරලා place කියන ටැග් එක දාල හරි value එක select කරන
උදා : place=city , place=town , place=village
අනිත් විදිය තමයි area එකක් විදියට අදින එක . අපි නගරයේ හෝ ගමේ මායිම් දන්නව නම් ඒක area එකක් විදියට ලකුනුකරලා boundary=administrative කියන ටැග් එක දාන්න. එතකොට අපි ඇදපු polygon එක කඩ ඉරි වලින් පෙන්නාවි.
|
|
|
Post by Thilina on Feb 28, 2015 7:47:57 GMT 5.5
අජිත් පටන් ගත්තු නූලට (thread ) මාත් ටිකක් එකතු කරන්නම් .
මුලින්ම කියන්න ඕන ඇයි අපි මේ OSM එක update කරන්නේ කියල . ගූගල් මැප් එක වගේ නෙවෙයි අපි add කරන ඒවා එවෙලේම මැප් එකේ පෙන්නවා වැදගත්ම දේ තමයි අපිට මේ data ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවගේම මේ data එකක එක විදියට convert කරන්න ටූල්ස් තියෙනවා. ඉතින් මේනිසා අපිට මේ මැප් එකෙන් අපේ GPS එකට , මොබයිල් එකට ඕන off line ( එකියන්නේ google මැප් වගේ data ඔනවෙන්නේ නැ )මැප් එකක් හදාගන්න පුළුවන්.
ඉතින් එහෙනම් යාලුවනේ අපිට මේ OSM එකෙන් අපේ GPS මැප් එක හදාගන්න නම් . අපි OSM එක update කරද්දි මුලික දේවල් ටිකක් ගෙන සැලකිලි මත වෙන්න ඕන. - පාරවල් අදීද්දී එකලග එක ලග node ගොඩක් අදින්නේ නෙතුව ටිකක් දුරින් තමයි අදින්න ඕන
- ගොඩනැගිලි අදිනකොට ඒවා ටිකක් දුරින් අදින්න ඕන. කොයිම වෙලාවකවත් එකිනෙකට කැපෙන්න එහෙම නැත්නම් over lap වෙන්න අදින්න එපා process කරද්දී errors එනවා
කිසිම වෙලාවක school , university එකක් එහෙමත් නැත්නම් මොකහරි ආයතනයක් , ගමක් වගේ දේවල් "area" එකකින් ලකුණු කරන්න එපා . එහෙම කරනවානම එකේ ඇතුලේ ගොඩනැගිලි අදින්න යන්න එපා එතකොට polygon over lap වෙනවා. හැමවෙලවේම මම ඔය උඩින් කියපු දේවල් POI (point) එකක් විදියට ලකුණු කරන හොදම ඩේ තමයි ඒ ආයතනයේ ඇතුළු වෙන තැන මේ mark එක දන එක. දෙවනුව අපිට ගොඩනැගිලි ටික ඇදල ලකුණු කරන්න පුළුවන්. ලිපිනය දුරකථන අංකය වගේ දේවල් අර POI එකට දාන්න. ගොඩනැගිලි වලට සාමාන්‍ය නම් දාන්න (උදා: "Since lab", "Store room" ඔන්න ඔය වගේ) . එහෙම කරහම අපි හදන මැප් එකේ POI වලින් හොයන්න (search) ලේසියි.
|
|